|
සියලු ම සිංහල අකුරු වල හැඩ නිවැරදි ව නිර්මාණය කර ඇත.
කුඩා වීමේ දී අකුරු හඳුනා ගැනීමේ අපහසුව නිරවුල් කර ඇත.
උදා - ව, ච, හ, භ, ප, ජ, ඡ
හල් කිරීම ඉතා පැහැදිලි වීම සහ එක ම යතුර මඟින් විවිධ හල් අකුරු ලබා ගැනීමේ හැකියාව
උදා - ප්, ජ්, න්, ර්, ම්,
ව්, ඡ්
ඉස්පිලි, පාපිලි පැහැදිලි ව, එහෙ මෙහෙ නොයා නිශ්චිත ව ස්ථාන ගත වීම. දිර්ඝ පාපිල්ල කුඩා වුවත් මනා ව හඳුනා ගත හැකි වීම.
රකාරංශය නිවැරදි ආකාරයෙන් තිබීම
උදා - ප්ර, ක්ර,
ත්ර, ද්ර
සඤ්ඤක අකුර ඉතා පැහැදිලි ව තිබීම
උදා - ඟ, ඬ, ඥ, ඤ
ඣ, ඣි, ඣි, ධෙ, ධිෙ, වෙ, විෙ, ඏ, ඐ ආදි අකුරු ද ඇතුළත්.
ඥා, ඤා, ඤු, ඤූ, ශ්රී ආදි අකුරු තනි අකුරු ලෙසින් තිබීම.
උස අකුර සඳහා වෙනම රේපයක් (ර්ව, ර්ම, ර්ධ)
ඊ අකුර නිවැරදි ස්වරූපයෙන් තිබීම
බිංදුව සැම මෝස්තරයක ම පැහැදිලි ව පෙනෙන පරිදි එක ම අනුපාතයකට හා නිශ්චිත ස්ථාන ගත කිරීමක තිබීම.
තනි සහ යුගල උද්ධෘත කොමා, පහසු මෙන් ම එක ම යතුරකින් ක්රියාත්මක වීම (‘ ’, “ ”)
සඤ්ඤක අකුරක් සදා ගැනීම සඳහා පහසු යතුරක වෙනම පිල්ලක්
වැඩි දියුණු කළ නව ‘ඉසිවර’ යතුරු පුවරුව
පොයින්ට් 4 සිට 650 දක්වා විශාල කළත් අකුරේ තියුණු බව වෙනස් නො වේ. කඩතොලු නැත.
මෘදුකාංග වල ඇති සියලු ප්රයෝග යෙදිය හැකි ය.
උදා - ඇල කිරීම, යටින් ඉරි ඇඳීම, |