ඉසිවර නවතම ෆොනුරූ පෙළ නිකුත්වුණා....!
* 1998 නිර්මාණය වුණු 'අභය' ලියවිලි ෆොනුරුවෙන් පසු කියවීමේ පහසුව වැඩිදියුණු කළ නවතම 'තේජානී' ලියවිලි ෆොනුරුව.
('Thejanee', The Best Sinhala Text font now released)
* නවීනත්වය, කලාත්මක හැඩරුව මෙන් ම පැරණි ශෛලියේ නිර්මාණ සඳහා ද උචිත විවිධ ආකාරවල ෆොනුරූ 20 ක එකතුව.
* සිහින්, මධ්‍යම මෙන් ම ගනකමින් වැඩි එක් එක් අවශ්‍යතාව වෙනුවෙන් යොදාගැනීමට හැකි ගනකම් පරාසයකින් යුතු එකතුව.
* පොත්, පත්තර, දැන්වීම්, ලේබල්, බැනර්, ඇසුරුම්, නාම පුවරු, කටවුට්, ග්‍රැෆික් නිර්මාණ, රූපවාහිනී නිර්මාණ මෙන් ම වෙබ් අඩවියේ දර්ශනය සඳහා ද මැනවින් නවීන තාක්ෂණිකව දියුණු කළ එක ම ෆොනුරූ එකතුව.
* අවම පරිගණක 5 ක් සඳහා මිලදී ගන්නා ආයතන වෙනුවෙන් පමණයි.
* අමතන්න 0112 368541 |